Software 13 ( Portable Data Recovery..)


ලෝකෙ ඕනි තරම් රිකවරි කරන්න වැඩසටහන් තිබුනත් අපිට උවමනා කරන විදිහෙ රිකවරි වැඩසටහනක්නම් නෑ , තිබුනත් ඒකෙන් රිකවරි කරන්න මුදල් දීල අප්ග්‍රේඩ් කරන්න වෙනව. අපිට ඕනි කරන්නෙ ඉතා කුඩා ප්‍රමාණයේ ඉන්ස්ටෝල් කිරීමකින් තොරව පෙන් ඩ්‍රයිවි එකක උනත් දාගෙන යන්න පුලුවන් සම්පූර්ණයෙන් නොමිලේ දෙන මෘදුකාංගයක්. ඔය වගෙ ගුණාංග තිබෙන එකක් ඉතින් හොයාගන්න අමාරුයිනෙ. ඔන්න අපි එහෙම එකක් දෙනව බාගෙන බලන්න කොහොමද කියල.. රිකවරි මෘදුකාංගයක් කියන්නෙ අපි අතින් රිසයිකල් බින් එකේවත් නැතිවෙන්න ඩිලීට් උණු ෆයිල් ආපහු ලබාගන්න පුලුවන් මෘදුකාංග වලටයි. මේ ඇප් එක ඕනිම වින්ඩෝස් සංස්කරණයක වැඩ. තියෙන්නෙ කිලෝබයිට් 196යි...


Screenshots :


Download here : 196kb


Total Views :
මෙතෙක් බලපු සියලුම පිරිස.


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )