Website 7 ( Online Free mobile sms... )


ලංකාවෙ sms හරි ගණන් හින්ද පොඩි උදවුවක් කරන්න හිතුන. මේව හොර වැඩනම් නෙමෙයි හොඳේ , එහෙම හොර වැඩ අපි කියල දෙනවත් අඩුයිනෙ. මේක වෙබ් අඩවියක්, මේ අඩවියට ගිහින් පුලුවන් ඔයාට අවශ්‍ය දුරකතනයට ඇති වෙනකම් sms යවන්න. මරු නේද, වයිබර් වගෙ ජරා මගුල් නෙවෙයි, සුපිරි බඩු. මේකෙන් අපි යවන sms එක ලබන්නාගෙ දුරකතනයටම යනවා, වෙබ් අඩවිය තුල එකවුන්ට් හැදිල්ලකුත් නෑ. දැන් හැම වෙබ් එකකින්ම වගේ වැඩක් ගන්න නම් එකවුන්ට් එකක් හදන්න වෙනවා, ඒක මහ කරදරයක්. ඉතිරි දේවල් ගිහිල්ලම බලන්නකෝ. ආ තව එකක් කියන්න ඕනි මේකෙන් ඕනි භාෂාවකින් sms යවන්න පුලුවන්...

WebSite :
www.afreesms.com


Screenshots :


WebSite :
www.afreesms.com


Total views :


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )