Game 8 ( Running Sheep : Funny game... )


යලිත් අපෙන් ඔන්න පුංචි ගේම් එකක්. මේක funny 3d games යටතේ තිබෙන ගේම් එකක්. සියලු දෙනාටම ඩවුන්ලෝඩ් කරන්නත් ප්ලේ කරන්නත් පුලුවන් ආකාරයේ ගේම් එකක්. තියෙන්නේ 38mb විතරයි. මේක ප්ලේ කරල නැත්තන් වැඩක් නෑ, ඒ තරම් සුපිරියි. පොඩි ආතල් එකකුත් තියෙනව. ලොකු ලොකු ගේම් ගහන්න කලින් මේ වගේ පොඩි ගේම් ප්ලේ කරනවනම් තමයි හොඳ.

Developers site :
www.runningsheep.com



Requrements :

  • OS : Windows XP/ Vista/ Win7/ Win8/ Linux/ Mac OS/ iPad
  • CPU: 1.0 GHz (x86, 64bit)
  • RAM: 1Gb
  • DirectX: 7.0
  • Hard Drive: 75 MB

Screenshots :



Watch trailer :


Download Game here : 38mb


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )