Website 8 ( Serial Number for Any software)

මේ වෙබ් සයිට් එකේ නම Smart Serials .මම දන්න තරමින් ලංකාවේ ඉන්න වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ මෘදුකාංග මිලදී ගෙන නෙවෙයිනේ. ඇත්තම කිව්වොත් අපිත් සල්ලි දීලා මෘදුකාංග ගන්නෙ නෑ. මොකද එහෙම කරන්න ගියොත් අපි ව විකිනෙනවනෙ.ඉතින් මම හිතුවා ඔබටත් උදව්වක් කරන්න. අපි පාවිච්චි කරන බොහෝ මෘදුකාංග වල සීරියල් නම්බර් ඉල්ලනවානෙ. සමහරවිට සර්ච් කලාට හරි ඒවා හම්බවෙන්නෙත් නැහැනෙ. දැන් ඒකටත් විසදුමත් තියෙනවා. අපි බලමු කොහොමද අපි ගාව තියෙන මෘදුකාංග වලට හරියන සීරියල් නම්බර් හොයාගන්නෙ කියලා.


මම උදාහරණයකට ගන්නම් Windows 7 uitimat Os එක. සමහර ඩීවීඩී වල සීරියල් නම්බර් ඉල්ලනවනෙ.


01.පහත Screen Shot එකේ පරිදි වෙබ් බ්‍රව්සර් එකක් විවෘත කර ඇඩ්රස් බාර් එකේ www.smartserials.com ලෙස type කරන්න.

02. දැන් Search box එකේ අදාල මෘදුකාංගයේ නම type කර Search බටන් එක ක්ලික් කරන්න.එවිට ඔබ සර්ච් කල දෑහි රිසාල්ට් එක පහලින් පෙන්වයි.
මම මෙහිදී type කර ඇත්තේ windows 7 ultimat යන්නයි.
එයින් ඔබ සොයන සංස්කරණය හෝ ඔබට ගැලපෙන එක සීරියල් නම්බර්ස් යටතේ ඇති ඒවායින් තෝරාගන්න.

03.මීලගට එන්නේ කැප්චා කේතය හදුනාගෙන Type here: ස්ථානයේ සටහන් කිරීමටය.එය නිවැරදිව සටහන් කරන්න.

04.එවිට සීරියල් කී ෆෝ යටතේ දක්වයි.

මෙම වෙබ් අඩවිය මගින් ඔබට ඕනෑම මෘදුකාංගයක සීරියල් නම්බර්ස් , සීරියල් කී සොයා ගැනීමට හැකියාව ඇත.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )