Pdf Book 1 ( Html basic English pdf Learning book... )


ඔබ යම් අවස්ථාවක යම් Programming-language එකක් ඉගෙන ගෙන තිබිය හැකිය. ඒ විතරක් නොව Html පිලිබඳවද දැවැන්තයෙක් විය හැකිය. ඔබ මොනතරම් Programming-languages ප්‍රමානයක් ඉගෙන ගත්තත් පලක් නැත , ඒවාත් සමග Html ඉගෙන ගත යුතුමය. ඒ Programming-language එකකින් සිදුකරනුයේ මෘදුකාංගයක් නිර්මාණය කිරීම නිසාය. එය ප්‍රසිද්ධ (publish) කිරීමට අන්තර්ජාලය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුමය. අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමට යොදාගන්නේ Html නම් වූ පරිගණක භාෂාව නිසා එය දැනගැනීම programmer කෙනෙක් නොවන කෙනෙකුට උවද ඉතා වැදගත්ය. අප මේ ලබාදෙන pdf පොත වැදගත් වන්නේ Html පිළිබඳව කිසියම් දෙයක් නොදන්නා , සාමාන්‍යෙයන් ඉංග්‍රීසි දැනුම තිබෙන පුද්ගලයින්ටය. මන්ද මෙම පොත තිබෙන්නේ English-medium වලින් නිසාය. සිංහලෙන් ඉගෙන ගැනීමට අපගේ Html පාඩම් මාලාව බලන්න...


Screenshots :


Online බලන්න : 250kb data
Watch Online:

Download Here : 153kb rar file

Download Here : 226kb Pdf file


Total views :
මෙම පිටුව මෙතෙක් බැලූ පිරිස..


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )