Software 14 ( QtBrowser Installer & Portable... )


ම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් ගෙනාව පුංචි වෙබ් බ්‍රවුසරයක්, ‍"බොහොම අමාරුවෙන් ගෙනාව කිවුවෙ අලුත්.com අයියගෙන් බේරිලා වෙබ් බ්‍රවුසරයක් දානව කියන්නෙ හෙන අමාරු වැඩක්. මොකද එයා වෙබ් බ්‍රවුසරයක් එන්නත් කලින් ඉඳන් විස්තර දානවනෙ, ඒක හින්ද වෙබ් බ්‍රවුසරයක් දාන එක මට හීනයක් වෙලා තිබුනෙ." මේක පොඩි බ්‍රවුසරයක් තියෙන්නෙ මෙගාබයිට් 8 ව්තරයි. හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්නෙ. ස්ක්‍රීන්ෂෝට් වලිනුත් ඔයාලට පැහැදිලි වෙයි. මේ සොෆ්ට්වෙයා එක අපි Installer හා portable යන ආකාර දෙකෙන්ම ලබාදෙනව. මමනම් හැමවෙලාවෙම අනුමත කරන්නෙ portable සොෆ්ට්වෙයා තමයි. ඒකට හේතූන් කීපයක් තියෙනව,
1. වැඩකරන්න ලේසියි.
2. පෙන් එකක උනත් දාගෙන ඉන්ස්ටෝල් කිඍිමකින් තොරව වැඩකරන්න පුලුවන්.
3. ඕනම පරිගනකයක ඉක්මනින් ක්‍රියාකරන්න පුලුවන්.
ඔයාල මේක පාවිච්චි කරොත් අතහරින එකක් නම් නෑ ඒතරම් ස්පීඩ්. මේක තියෙන සයිස් එකේ හැටියටනම් සුපිරි නිර්මාණයක් කියල නියන්න පුලුවන්. මේකෙ සෙටින්ග්ස් වලට ගිහින් ඇඩ්බ්ලොක් කරන්නත් පුලුවන්.අන්තිමට තමයි හොඳම කාරනේ : මේකෙ ටොරන්ට් ඩවුන්ලෝඩරයකුත් තියෙනව..එය ලබා ගැනීමට Ctrl+Alt+T එකවර තදකරන්න...

Developers Website :
http://qtweb.net


Screenshots :


Downloads here:
1. Installer : 8.0mb


2. Portable : 7.5mb


Total Views :


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )