Game 5 ( World-cup 2015 Android app)

ගේම් එක ගැන නම් කට්ටිය දන්නව. ගහලත් ඇති , ගහන්න ආසාවෙනුත් ඇති. මේක ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් ඉතිං ඈ. ලඟදිම මම මේක දෙනව වින්ඩෝස් වලටත් . කරන්න තියෙන්නෙ දැනට ඇන්ඩ්‍රොයිඩ් එක play කරල වින්ඩෝස් එක පස්සෙ play කරන එක. install කරන ලින්ක් එක පහල දීල ඇති . ඒක හාවිතා කරල install කරගන්න.

Screenshots

Game details :

  • Current Version : 1.0.23
  • Size : 113M
  • Requires Android : 4.0 and up
  • Installs : 500,000 - 1,000,000
  • Offered By : Indiagames Ltd.


ක්‍රීඩා කරන ආකාරය බලන්න.

මෙන්න මෙතනින් ගිහින් install කරගන්න පුලුවන්.

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )