Game 2 (Need for speed Game 1)

Need for speed කිවුවම දන්නැති කෙනෙක් නෑනෙ ඉතිං. මම මේ කරන්නෙ Need for speed ගේම් මාලාව මුල සිට ලබාදීමක්. මුලින් නිර්මාණය කළ ගේම් වල සමහර දෝෂ තිබෙන්නත් ඉඩ තියෙනවා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන ගමන් මම අද දෙන්නෙ Need for speed පළමු ගේම් එක. මේක නිර්මාණය වෙලා තියෙන්නෙ 1996 වසරෙදියි. මේ කාලෙ ඉතිං Windows තිබුණෙ නෑනෙ, ඒක හින්ද තමයි මම මුලින්ම කිවුවෙ මේ ගේම් වල දෝෂ තියෙන්නත් පුළුවන් කියල. ඇත්තටම දෝෂ තිබුණත් තියෙන්නෙ ගේම් එකේ නෙමෙයි Windows එකේ. 1996 නිර්මාණය කරපු ගේම් එකක් දැන් තිබෙන Windows සංස්කරණ වල වැඩ නොකරන්න ගොඩක් ඉඩ තිබෙනවා. මම මේක දෙන්නෙ ගේම් මාලාව මුල ඉදන් දෙන්න ඕනි හින්ද.

Game එක play කරන වීඩියෝව පහතින් බලන්න.

පහතින් ගේම් එක download කරගන්න.

Size : 43.3MB mb තියෙනවා

මේක වින්ඩොස් වල ගහන්න DOSbox ඕනි වෙනවා. ඒක මෙතනින් Download කරගන්න.

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )