Help 2 ( Winrar එක ලස්සන කරගමු... )


අද ඔන්න ගෙනාව Win-rar වැඩ කෑල්ලක් , මේක තියෙන්නෙ Win-rar එක ලස්සන කරගන්න. ඒ කියන්නෙ Win-rar එකේ තීම් එක ලස්සන කරගන්න ක්‍රමයක් තමයි මෙදා සැරේ ගෙනාවෙ. හැමදාම අපි කියනව වගේ මේකත් හරි ලේසියි. කරන්න කියෙන්නෙ අපි පහල දීල තියෙන වෙබ් එකට ගිහින් තමන් කැමති ෆයිල් එකක් බාගන්න එකයි.


මෙතනින් ගිහින් තීම් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න.

පහත ආකාරයට කරගන්න.



1. Win-rar නැතිනම්
මෙතනින් ගිහින් 32bit ඩවුන්ලෝඩ් කරගන්න.(WinRAR x86 (32 bit) 5.30 beta 4)
මෙතනින් ගිහින් 64bit ඩවුන්ලෝඩ් කරගන්න.(WinRAR x64 (64 bit) 5.30 beta 4)

2. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මුලින්ම Win-rar වින්ඩෝව ඕපන් කරගන්න එක. (start ==> All-programmes ==> Winrar )
3. ඕපන් කරගත් වින්ඩෝවේ ( Option ==> Themes ==> Organize themes ) ක්ලික් කරන්න.
4. පසුව එන කුඩා වින්ඩෝවේ Add බට්න් එක ක්ලික් කරන්න.
5. ඉන්පසු ඩවුන්ලෝඩ් කරගත් තීම් එක සිලෙක්ට් කර open ක්ලික් කරන්න.
6. ඉන්පසු එන මැසේජ් බොක්ස් එක yes කරන්න.
8. ඉන්පසු යලිත් ( Option ==> Themes ==> ) හි ඔබ ලබාදුන් තීම් එක සිලෙක්ට් කරන්න.

Screenshots :



Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )