Website 5 ( Free Own Social Media.. )


හැමදාම වටින කියන දේවල් කියල දෙන අපි ඔන්න ගෙනාව සුපිරිම වෙබ් අඩවියක්. මේවගේ ඒව ගොඩක් තියෙනව , ඒත් මට හම්බුණ හොඳම එක තමා මේක. තව ඒව හොයල බලල ලඟදිම දෙනව .. මේ වගෙ දේවල් ඉතින් වෙන කොහෙන්ද.
අන්තර්ජාලය භාවිතා කරන ඔය හැමෝම වගේ ෆේස්බුක් එකත් භාවිතා කරනවනෙ. මම කියල දෙන්නෙ ෆෙස්බුක් වගෙම එකක් ඉතා සරලව නිර්මානය කරගන්න විදිහ. අමාරු නෑ. හරිම ලෙසී. කිසිම කොඩින් කිරීමක් නෑ. මම දෙන වෙබ් අඩවියට ගිහින් ඒකෙ තියෙන දේවල් අනුගමනය කරහම හරි. මේක හදපු පුද්ගලය ඉතින් ෆෙස්බුක් එකටත් වඩා අමාරු වැඩක් තමයි කරල තියෙන්නෙ. තව එකක් කියන්න ඕනි , මේක හදන්න මුදල් වැය වෙන්නෙ නෑ. සම්පූර්ණ නොමිලේ.


මේකෙ නම තමයි www.yooco.org .

  1. මේ වෙබ් එකට ගිහින් මුලින්ම සයින් අප් වෙන්න ඕනි.
  2. ඒක කරගන්නෙ මුලින් තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ වෙබ් අඩවියට නමක් යොදල , දෙවෙනි ටෙක්ස්ට් බොක්ස් එකේ ඔයාගෙ ඊ-ලිපිනය යොදන්න.
  3. ඉන්පසු එන වෙබ් පිටුවේ ටෙක්ස්ට් බොක්ස් එකට උඩ තියෙන පින්තූරෙ තියෙන අංකෙ පහල ටෙක්ස්ට් බොක්ස් එකට ඇතුලත් කර සයින් අප් ක්ලික් කරන්න.
  4. ඉන්පසු ඔබ ඇතුලත් කල ඊ-ලිපිනය පරීක්ෂා කර බලන්න , එය හරහා ඔබ නිර්මාණය කළ ගිණුම කම්ෆෝම් කරගන්න.
  5. ඉන්පසු එළ‍‍ඹෙන පිටුවේ ඇති ලොගින් නවු යන්න ක්ලික් කරන්න.
  6. ඉන්පසුව ඔබ කැමති ආකාරයට වෙබ් පිටුව ඩිසයින් කරගන්න.

මෙතනින් වෙබ් අඩවියට යන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )