Website 4 ( තමන්ගෙ photo වලට වැඩකෑලි දාල ගමු. )

ඔබ දැක ඇති සමහරක් අය සමාජජාල වෙබ් අඩවි වල තමන්ගෙ පින්තූර සමහර වාහනවල, පොත් වල පිටකවර තුල, බිල්ඩින් තුල, රූපවාහිණී තුල, යම් ස්වභාවික වස්තු තුල...etc දමමින් පොරවල් වෙනව. මේ අය නම් මේව කරන්නෙ ගොඩක් දුරට ඉතිං Android app පාවිච්චි කරල. මම මේ කියන්නෙ Android නැති අයට කරගන්න ලේසි ක්‍රමයක්.
මේක වෙබ් අඩවියක්, මේකට ගියහම ඉතා පහසුවෙන් කමන්ගෙ රූපෙත් ඔය වාහනවල, පොත් වල... වගෙ තැන්වල දාගන්න පුලුවන්. මේකෙ නම තමයි www.loonapix.com
2G වලින් උනත් ගිහින් වැඩ කරන්න පුලුවන් ස්ලෝ නැතිව.


Screenshots :


වැඩ කරන හැටි වීඩියෝවෙන් බලන්න.



වෙබ් අඩවියට මෙතනින් යන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )