Website 2 (Kickass Torrent download)

Kickass Torrent කිවුවම ඉතින් ටොරන්ට් download කරන හැමෝම දන්නවනෙ. මේක Kickass ගැන දැනගෙනත් වෙබ් අඩවියට යාමට නොහැකිව සිටින අයටයි. වෙබ් අඩවි නිර්මාණය කරන අය තමන්ගේ වෙබ් අඩවිය Search engine තුලට දැමීමට උත්සාහ ගනිද්දී Kickass වෙබ් අඩවිය ක්‍රියාකරන්නේ තම වෙබ් අඩවිය Search engine වලින් සගවා තබාගැනීමටයි. ඒ Torrent download නැතිකිරීම සඳහා නීතියෙන් දිනෙන් දින මෙහෙයුම් දියත් කරන නිසාය. මෙම වෙබ් අඩවි කාලයෙන් කාලයට තහනම් කරනු ලබයි. තහනම් කරනු ලබන්නේ ඔවුන්ගේ Domain නාමයයි. ඉන්පසු ඔවුන් තමන්ගේ වෙබ් අඩවිය ආරක්ෂා කරගැනීමට කරන්නේ නාමයේ අගට එන (.com,.lk,.in) කොටස වෙනස්කිරීමයි. මෙම දිනවල Kickass වෙබ් අඩවියේ නාමය වන්නේ Kat.cr ය. ඔබට Kickass වෙබ් අඩවියට යාමට උවමනා නම් Web browser යේ Address bar එක තුල Kat.cr ලෙස type කර Enter කරන්න.

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )