Website 1 (Make android apps free)

ඔබටත් ගැටළුවක් ඇති තමන්ටම කියල android app එකක් හදාගන්න බැරිද කියල.නිසැකවම හැමෝටම පුලුවන්. හැබැයි ඕකට Programming දැනුමත් තියෙන්න එපෑ.අපේ හැමෝටම ඉතින් Programming දැනුම නෑනෙ. Programming දැනුම නැතිව නොමිලේ app නිර්මාණය කිරීමට ඉඩදෙන Web අඩවි තිබේ. එවැනි වෙබ් අඩවියක් ගැන මම අද කියන්නම්. මෙහි නාමය වන්නේ Appsgeyser ය.

Screen shot

වෙබ් අඩවියට ගොස් එහි ඇති පියවරවල් අනුගමනය කිරීමෙන් ඔබටත් ඉතා පහසුවෙන් ඇප් එකක් නිර්මාණය කරගත හැක.

නිර්මාණය කරන හැටි වීඩියෝවකින් නරඹන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )