News 1 (Chromecast ගැජට් එක)

Google chromecast කියන්නෙ තාක්ෂණ ලෝකයේ නවතම උපාංගයයි. මේකෙන් කෙරෙන කාර්යය තමයි අපේ Android phone, tablet, iPhone®, iPad®, Mac® or Windows® laptop, or Chromebook වැනි භාණ්ඩ වල තිබෙන Video පුලුල් තිරයක නැරඹීමට හැකිවීමත් Audio පුලුල් ලෙස ඇසීමට හැකි වීමත්ය.පහත රූපයෙන් එය ඔබට හොඳින් වැටහෙනු ඇත.

මේ ගැජට් එකේ මිළ ඇමෙරිකානු ඩොලර් 35 ක් වේ. මෙතනින් ගොස් එය මිළදී ගත හැක.

හදුන්වාදීමේ වීඩියෝව බලන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )