කුරහන් යායේ සද උතුරා ගෙන
සිතට දුකක් ගලනා වේලේ
රූ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේවා සුදු නෑනේ
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පදුරේ සෙවන සදනවා
සිතට නැගෙනවා
කුරහන් යායේ...
මගේ පැලේ නිනැහීගෙන
සිටිනා ලෙස නුඹේ රුවන්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුඹේ නාමෙන්
දෑස තෙමෙනවා
කුරහන් යායේ ...
Artist : T.M.Jayarathna

Image results :
Watch video :