Song 7 ( අමතක කරන්න බෑ සිතින්.. )

අමතක කරන්න බෑ සිතින්.. කිසිදා ඔයා..
වරද පවසන්න මා ලඟින්.. යන්නට දමා..
මට ඔබ තරම් , වෙන කවුරුවත්..
හමුවන්නෙ නෑ , කවදාකවත්..

කඳුලක් ලඟින් තියන් , දින ගැන මගේ සිතින්..
ඔබ එයි කියා යලිත් පෙරමං බලන්..
සිටියත් තවත් දුකින් , ඔබ එන්නෙ නැති බවක්..
පිළිගන්නෙ නෑ මගේ , හිතනම් තවත්..
මේ ජීවිතේ ඔබ අහිමිනම් යලිත්..
මතු බවෙක හෝ නවතින්න මා ලගින්..

වෙනතක් බලා ගියත් , තරහක් නොවේ තවත්..
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්..
හැමදේම ඔය අතින් , ගෙන දුන්නු මහිමයෙන්..
අමනාප නෑ උනේ මගෙ රත්තරන්..
ගේ ආත්මයෙන් , සමුගන්න දාකවත්..
පෙරදා වගේ , යලි එන්න ආදරෙන්..

අමතක කරන්න බෑ සිතින්.. කිසිදා ඔයා....//


Artist : Dimanka wellalage

Image results :



Download Pdf 151kb :


Download text 1kb:


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )