Song 5 ( ඔයාට මාව එපානම්... )

ඔයාට මාව එපානම් කලින් කියන්න තිබුණා..
මේ තරම් දුර එක්ක නෑවිත් , මගින් හැරෙන්නට තිබුණා..
ඔබ ගියාට මා හැරදා , නෑ අමනාප සදා..
ඔබේ සතුට ඇත්තේ එතැනනම් , වරදක් නොකියමි මා..

ඉක්මන් වෙලා ආදුර දිහා ,
බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා..
කඳුලක් දරා උන්නට වඩා ,
තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා..
මාව හැරදා ඇයි ගියේ කියා අහනව හදවත මගේ..
හේතුවක් නොදනී මා අනේ, ඔයා යන්නම ගියා..

ඔයාට මාව එපානම් කලින් කියන්න තිබුණා..//

කළබල වෙලා සිරකොට තබා,
ඵල නෑ බලෙන් ඔබව මාළඟ තියා..
ඔබෙ හදවතේ දැන් නැති කෙනා,
එක්කම හොඳින් ඉන්න මියැදෙන තුරා..
මාව හැරදා ඇයි ගියේ කියා අහනව හදවත මගේ..
හේතුවක් නොදනී මා අනේ, ඔයා යන්නම ගියා..

ඔයාට මාව එපානම් කලින් කියන්න තිබුණා..//


images results :


Watch video :


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )