Song 4 ( අවාසනාවට රෝස-මලක් පරවේ )

අවාසනාවට රෝසමලක් පරවේ..
කඩා වැටෙන්නට උණු කඳුලක් වැලපේ..
දරාගන්න බැරි තරමට හාදවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි....

ලියා හසුන්පත් තැන-තැන හංගාපූ..
ගලාබොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ..
වළාකුලට රෑ සඳ නෑවිත් ඉඳපූ..
එකම දවස අද විතරද මගෙ දෙව්දූ..
එකම දවස අද විතරද මගෙ දෙව්දූ....

අවාසනාවට රෝසමලක් පරවේ..//

පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ..
මහා යදම් බැඳ සිතුවිලි සිර කරපූ..
මගේ නැගනියක් ලෙසින් සිතා මතූ..
අවසර දෙන්නම් අපි හිත හදා ගමූ..
අවසර දෙන්නම් අපි හිත හදා ගමූ....

අවාසනාවට රෝසමලක් පරවේ..//

.........
ඔයා රත්තරන් වරදක් කලා නොවෙයී....////



Images Results:



ගායනය : නාමල් උඩුගම.

වීඩියෝව බලන්න.


Download txt file :


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )