Software 4 ( Google translator Android app )

Translate කියන්නෙ මොකක්ද? , මේක දන්නැත්තං ඉතිං ඉඳල වැඩක් නෑ. Google translator කියන්නෙ වෙනත් භාෂා වල තියෙන දේවල් තවත් භාෂාවකට හරවන්න පුලුවන් ක්‍රමයක්.. මේක ඉතින් අන්තර්ජාලය හරහා තමයි කරගන්න පුලුවන් වෙන්නෙ. මේ වැඩේ පරිගණකයෙනම් බ්‍රවුසරයක් මගින් කරගන්න එක ලේසි වැඩක්. ඒත් බ්‍රවුසරයකට ගිහින් ඔය වැඩේ phone කරගන්න එක අමාරු වැඩක්නෙ. ඔන්න ඔය හේතුවත් තවත් හේතූන් නිසා Google සමාගම ඔවුන්ගෙ මේ නිර්මාණය දුරනථන වලටත් නිර්මානය කළා. Google සමාගම තවමත් translator එක පිළිබඳව සෑහීමකට පත්වෙලානම් නෑ. ඒ ඒකෙ තවමත් විශාල ප්‍රමාණයක් දෝෂ තියෙන නිසා. මේ දෝෂ ඉතින් ලේසියෙන් හදන්න බෑ. මොකද භාෂාවකින් භාෂාවකට සෑහෙන්න වෙනස්කම් තියෙනවා. ඒකත් එක්ක බලද්දි අපිටනම් හිතෙන්නෙ Google සමාගම නිර්මාණය කළ දේ හොඳටම ඇති කියලයි.


Screenshot :


මෙතනින් ගිහින් ඔබේ උපාංගයටත් Install කරගන්න.


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )