Help 1 (Computer එක Slow ද ?)

අන්තර්ජාලය භාවිතා කරන විට හෝ පරිගණක ක්‍රීඩා කරන විට පරිගණකය බෙහෙවින් Slow වීමට ඉඩ ඇත. ඒ අන්තර්ජාලය මගින් යම් අහිතකර බලපෑම් පරිගණකයට සිදුවීමත් පරිගණක ක්‍රීඩා කරන විට පරිගණකයට යම් අහිතකර බලපෑම් සිදුවීමත් නිසාය. පරිගණකය Refresh කල විට යම් තරමක් හරි ගියත් කුඩා වේලාවකට පසු යලිත් පැරණි තත්වයටම පැමිණෙයි. මෙලෙස පරිගණකයට එකතුවන අහිතකර file හෝ සිදුවන බලපෑම් අපට සොයාගැනීමට අපහසුය. මේ සඳහා නිපදවූ මෟදුකාංග තිබේ. ඉන් එකක් ලෙස Jet clean හඳුන්වා දිය හැකිය.

Screenshots

Requrements

  1. File Size: 3.54 MB
  2. Microsoft Windows 8, Windows 7, Vista, XP and 2000
  3. 32-bit and 64-bit
පහතින් Download කරගන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )