ඔබටත් ජංගම දුරකථනයක් ඇති. පරිගණකයකුත් ඇති. පරිගනකයේ තිබෙන වීඩියෝ ජංගම දුරකථනයට දාගන්න උවමනාවකුත් ඇති. පරිගනකයේ තියෙන්නෙ Hd වීඩියෝ හින්ද ඒව සාමාන්‍යෙන් ජංගම දුරකථනයේ බලන්න අමාරුයි. ඔන්න ඕකට විසදුමක් තමයි අද අරන් ආවෙ. මෙම මෟදුකාංගයේ නම තමයි "ABC- Video convertor" . | System Requrements |
|---|
Windows ME/2000/2003/XP or Windows Vista |
750MHz Intel or AMD CPU |
256MB RAM |
DirectX 8.0 or higher. |
| වැඩ කරන හැටි වීඩියෝවකින් බලන්න. |
|---|
| පහතින් Download කරගන්න. |
|---|
|
