Software 12 ( Number System Software... )


උසස්පෙලට IT කරනවනම් ඉතින් කාටත් එපාවෙන පාඩමක් තියෙනව , කරපු අය දන්නව ඇතිනෙ අමාරුව. මේ පාඩම තමයි සරලව කිවුවොත් 2කේ පාදෙන් එහෙම ගනන් හදන්න තියෙන්නෙ. මටත් පාඩමේ නම හරියටම මතක නෑ. ඔය පාඩමට මාත් හොඳටම කොර උනා ඈ. ඔයාල ඉතින් මොන ගේමක් දීල හරි ගාන හැදුව කියමුකො , මේ හදපු ගාන හරිද කියල දන්නෙ දෙයියො තමා. ඔන්න ඕකට විසඳුමක් අරන් තමයි අද මම ආවෙ. මම මේ ගෙනාවෙ සොෆ්ට්වෙයා එකක්. මේක සරලව කිවුවොත් කැල්කියුලේටරයක් , ඔයාලට මේක පාවිච්චි කරල පුලුවන් හදපු ගාන හරියටම හරිද කියල බලාගන්න. හොඳට ගනන් හදල පුරුදුවෙලා පොර වගෙ විභාගෙට යන්නත් පුලුවන්. ලඟ ලඟම GIT විභාගෙත් එනවනෙ. ස්ක්‍රීන්ෂොට් එක බැලුවම ගොඩක් පැහැදිලි වෙයි..

Developer site :
http://goo.gl/fhIz2d



Screenshot :


Download here : 4.1mb


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )