
Python වලදී භාවිත වන මෙහෙයවන
අපි බලමු දැන් ඉහත මෙහෙයවන ගැන කතාකර බලමු.
ගණිතමය මෙහෙයවන
මෙහි මෙහෙයවන කිහිපයක් ඇත ඒවා මෙසේය.
+ ----------->>> එකතු කිරීම
- ----------->>> අඩු කිරීම
/ ----------->>> බෙදීම
* ----------->>> ගුණ කිරීම
// ----------->>> නිඛිල බෙදීම
% ----------->>> ඉතිරිය
** ----------->>> ඝාතය
තාර්කික මෙහෙයවන
OR
AND
NOT
සැසදුම් මෙහෙයවන
< ------>>> අඩු
> ------>>> වැඩි
<= ------>>> අඩු හෝ සමාන
>= ------>>> වැඩි හෝ සමාන
== ------>>> සමාන
!= ------>>> අසමාන
බිටුමය මෙහෙයවන
~ ------->>> Nagation
| ------->>>or
& ------->>>and
^ ------->>>xor
<< ------->>>shift left
>> ------->>>shift right