software 10 ( Photoscape - Design images... )


photoscape කියල කියන්නෙ පින්තූර නිර්මාණය කිරීමට යොදා ගන්නා සොෆ්ට්වෙයා එකක්. මේකෙ දැන් තියෙන්නෙ photoscape 3.7 කියන වර්ෂන් එක. ඇත්තටම මේකෙන් පින්තූර නිර්මාණය කරන්න බැහැ. මේකෙන් අපි නිර්මාණය කරන පින්තූර වලට අලංකාර හැඩයන් නිර්මාණය කරගන්න පුලුවන්. මේකෙ තියෙන වැදගත්ම දේ තමයි ඇනිමේටඩ් .gif ෆයිල් නිර්මාණය කළ හැකිවීම. වින්ඩෝස් පේන්ට් භාවිතා කරල නිර්මාණය කරපු පින්තූර ගොඩක් එකතුකර පින්තූර ගොණුවක් නිර්මාණය කරගන්න photoscape භාවිතා කරන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේකෙ "Combine , print , batch editor , splitter , color picker , Raw convertor , Rename , paper print " සමග තවත් සේවාවන් ගොඩක් ලබාදෙනව. ඉන්ස්ටෝලර් එකේ සයිස් එක 20mb.


මේක කිසි කරදරයක් නැතිව ඕන Operating system එකක වැඩ.

Screenshots :


Download here : (20.8mb)


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )