News 6 ( First website in the world..)


ලොව පළමු වෙබ් අඩවිය බලන්න ආසයිද..? මෙන්න එහෙනම්.. ගොඩක් අය ඉන්නව පරන දේවල් වලට ආස කරන. මේක ඊටත් වඩා වටිනව ඉතින් ඉගෙන ගන්න අයට එහෙම.. අපිට ඉතින් හැමදාම අලුත් දේවල්ම දෙන්න හොයාගන්න අමාරුයි. අපි කොහොමත් සේරම කවලමේනෙ ඉතින් දෙන්නෙ.. ඔන්න පහතින් දීල ඇති ලින්ක් එක ගිහින් බලන්නකො.

මේක නිර්මාණය කලේ World wide web නැතහොත් විශ්ව විසිරි වියමනෙහි නිර්මාතෟ වන ශ්‍රීමත් ටීම් බර්නස් ලී විසින්ය. මොහු මෙම වෙබ් අඩවිය නිර්මාණය කලේ www හි ක්‍රියාකාරීත්වය බැලීමටය. අදටත් මෙම වෙබ් අඩවිය , එදා නිමවූ ලෙසම ඒ ආකාරයෙන්ම පවතී. එය එය නිර්මාණයේ කෞතුක ස්වරූපය ලෙසද හැඳින්විය හැකීයි. මොහු ඉන්පසු කවදාවත් එම වෙබ් අඩවිය වෙනස් කලේ නැත. තවත් එක් කාරණයක් කිව යුතුමය ටීම් බර්නස් ලී යනු වේදිකාව මත කතා කිරීමට උපන් හපනෙකි.. මොහුගේ මේ දැවැන්ත නිර්මාණය පරිගණක ලොවෙහි තවත් මගක් පෑදීය..

මෙතනින් යන්න වෙබ් එකට.

ටීම් බර්නස් ලී ගේ ඡායාරූප රැසක් දැකබලාගන්න මෙතන ක්ලික් කරන්න..
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )