Help 4 (Jumper Setting සැකසීම)

මට හිතෙන හැටියට ගොඩක් කට්ටියට IDE Cable එකට Hard එක හා Rom/Writter හෝ Hard 2ක් තනි අයිඩී කේබල් එකට සෙට් කිරීමට අවශ්‍ය වෙනවානෙ.
අයිඩී කේබල් එකට තනි Hard එකක් හෝ Rom or Writterඑකක් පමණක් සම්බන්ධ වේ නම් Jumper එක Master ලෙස සැකසිය යුතුය.
අයිඩී කේබල් එකට Hard එකට අමතරව CD or DVD රොම් හෝ රයිටරයක් සම්බන්ධ කරනවානම්
හාඩ් එක මාස්ටර් කර රොම් එක ස්ලේව් කරන්න.


රොම් 2ක් සම්බන්ධ කරන විට ද පළමු එක මාස්ටර් කර දෙවැනි එක ස්ලේව් කරන්න.
අයිඩී කේබල් එකට Hard 2ක් සම්බන්ධ කරන විට ද පළමු හාඩ් එක මාස්ටර් කර දෙවැනි එක ස්ලේව් හෝ කේබල් සිලෙක්ට් කරන්න. එවිට හාඩ් 2ක වෙන වෙනම හදුනාගනී.
හාඩ් 1කේ ජම්පයර් සෙටිං වල තවත් විවිධ දෑ අඩංගු වේ. මේවා ඔබට කියවා බලා තේරුම් ගැනීමට හැකියාව ඇතැයි මම සිතමි.

Screenshots :


Jumper setting :

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )