ඉඳල ඉඳල ගෙනාව බයික් රේස් එකක්. මේකත් මාරයි, ලොකු ලොකු ගේම් වගෙ එපා වෙන්නෙත් නෑ. ගහන්න අමාරුත් නෑ. මේකෙ නම තමයි
Nuclear Bike 1. මේකෙ තව වර්ෂන් තියෙනවා , ඒවත් ලඟඳිම බලාපොරොත්තු වෙන ගමන් මේක Download කරගෙන ගහන්නකො. මේක ගහන්න Computer එකේ මහලොකු දේවල් ඕන් වෙන්නෙ නෑ. පහල තියෙන ඒව තියෙනවනම් ලේසියෙන්ම ගහන්න පුලුවන්. Screenshots System Requirements

Play කරන වීඩියෝව බලන්න. |
|---|
| Download game: size= 16.7 mb |
|---|
![]() |
| Play this game |
| Play game : |
