Html lesson 4 ( Video & Audio Embed කිරීම.. )


ඔන්න මේ සතියෙ html පාඩමට ආව , මේක අපේ පාඩම් මාලාවෙ 4වෙනි කොටස. අද කියල දෙන්න යන්නෙ Embed tag එක භාවිතා කරන හැටි. Embed එකෙන් වෙන්නෙ අපි ගාව තියෙන මොකක් හරි වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි වෙබ් අඩවිය තුලට ඇතුලත් කිරීම. උදා-: විදිහට වීඩියේ මෙහෙම ඇතුලත් කරල තියෙන වෙබ් අඩවියක් ලෙස Youtube හා , ඕඩියෝ වලට උදා-: Ananmanan.lk හඳුන්වා දෙන්න පුලුවන්. හරි , අපි දැන් බලමු කොහොමද කරන්නෙ කියල.


video එකක් ඇතුලත් කිරීම..

1. මුලින්ම notepad එක open කරගන්න. ( Start ==> All-Programmes ==> Accessories ==> notepad )
2. දෙවනුව video එකක් තිබෙන තැනක් සොයා ගන්න.
3. වීඩියෝ එකක් ඇතුලත් කරන්නේ පහත කේත පේලිය භාවතා කරමිනි.(පින්තූරය පැහැදිලි මදිනම් පින්තූරය සේව් කරගන්න. (right click => Save image as )

4. එය වෙබ් බ්‍රවුසරයේ දිස්වන ආකාරය පහත දැක්වේ.


Audio එකක් ඇතුලත් කිරීම..

1. මුලින්ම notepad එක open කරගන්න. ( Start ==> All-Programmes ==> Accessories ==> notepad )
2. දෙවනුව Audio එකක් තිබෙන තැනක් සොයා ගන්න.
3. Audio එකද ඇතුලත් කරන්නේ video එකක් ඇතුලත් කරන ආකාරයටමය , වෙනස් වන්නේ Address එක පමණි. (පින්තූරය පැහැදිලි මදිනම් පින්තූරය සේව් කරගන්න. (right click => Save image as )

4. එය වෙබ් බ්‍රවුසරයේ දිස්වන ආකාරය පහත දැක්වේ.



වැඩි දැනුමට..

1. වීඩියෝ එකේ ප්‍රමාණය වෙනස් කර ගනීමට video හා src ටැග් අතර width(දිග)= , height(උස)= යොදාගන්න.
2. මේවා මැදට , දකුණට , වමට දැමීමට video හා src ටැග් අතරමැද align=center (මැදට), align=left (වමට), align=right (දකුණට) යන ඒවා ඇතුලත් කිරීමෙන්ය. මෙය ඔබ විසින්ම කර බැලීම සුදුසුය.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )