Html lesson 2 (මාතෟකාවක් හා ඡේදයක් ඇතුලු කිරීම)

ඔන්න ආව Html වල 2වෙනි පියවරට. ඉස්සෙල්ල පාඩමෙන් මම කියල දුන්නෙ html code එකක් ලියල ඒක සේව් කරන ආකාරය ගැන. මේ කොටසෙදි මම කියල දෙන්නෙ , Html වල ඡේදයක් ලියන ආකාරය ගැන. ඡේදයේ ඇතුලත් වෙන අකුරු වල පාට,ප්‍රමාණය,හැඩය පිහිටන ස්ථානය ආදිය ගැන. ඉස්සෙල්ලම මම මේ පහල දීල තියෙන Tag ටික අමතක නොවන තැනක Save කරගන්න. මම පල්ලෙහා දීල තියෙන්නෙ ඡේදයක් ලියද්දි පාවිච්චි කරන්න පුලුවන් Tag වර්ග ටික. ඡේදයක් විතරක් නෙමෙයි, මාතෳකාවකට උනත් භාවිතා කරන්න පුලුවන්. Html වල ඕනම වචනයක් ඇතුලත් කරන්නෙ මේවයින් තමයි.



තව ඒව තියෙනව , දැනට ඔය ටික ප්‍රමාණවත් වෙයි. Html Tag ඒන තරම් ඔයාලට හොයාගන්න පුලුවන් Google එකේ සර්ච් කලානම්.
වෙබ් අඩවියෙ නමක් , මාතෳකාවක් වගෙ එකක් ලියන්නෙ සාමාන්නයෙන් h1 ඉඳන් h6 වෙනකන් තියෙන Tag පාවිච්චි කරල.. මුලින්ම මේවා Web browser යේ දිස්වන ආකාරය බලමු.


Code :

Browser view :


ඉන්පසු අපි බලමු මාතෳකාවක් යටතේ ඡේදයක් ලියන ආකාරය.

Code :

Browser view :


කේත ලියූ පසු අනිවාර්යෙන්ම Save කල යුතුය. නැතිනම් එය Web browser යේ දිස් නොවේ. Save කිරීමට Ctrl + S තද කරන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )