පයිතන් ආරම්භය

පයිතන් කියන්නනේ High-Level Programming Language එකක්. මේක ඔයාලා හැමෝටම නොමිලේ බාගෙන පාවිච්චි කරන්න පුලුවන්. පයිතන් නිර්මාණය කරලා තියෙන්නේ ගීඩො වැන් රෝසම්(Guido van Rossum)විසිනි. මොහු ඕලන්ද ජාතිතයෙක්. ඔහු පළමු වරට පයිතන් හදුන්වා දුන්නේ 1991 දි. තව දින කිහිපයකින් පයිතන් පාඩම් මාලාව ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් තමයි පවතින්නේ.ඔයාලත් මෙතනින් ගිහින් ඔයාගේ මැෂිමට හරියන සංස්කරණය බාගෙන ලෑස්ති පිට ඉන්න.

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )