Help 3 ( බ්‍රවුසරයෙන් Usernames , passwords, emails ගමු.. )


ඔබත් ඉන්ටනෙට් යන පුද්ගලයෙක්නම් අනිවාර්යෙන්ම වෙබ් බ්‍රවුසරයක් භාවිතා කරන්න ඕනිමනෙ. ඉන්ටනෙට් ගිහින් අපි වෙබ් අඩවි වල එකවුන්ට් හදනව , අපිට ඔය සියලුම විස්තර මතක තියාගන්න බැරි වෙනව. පස්සෙ ඕනි උනාම හරි කරදරේක වැටෙනව. සමහර අයනම් අලුතෙන් ආයෙත් එකවුන්ට් හදනව , ඕක ඉතින් හැමදාම කරන්න පුලුවන් වැඩක්යෑ. ඔන්න මම අද ගෙනාවෙ මෙන්න මේකට විසඳුමක්. මේක භාවිතා කරල පුලුවන් ඔයාල හදපු එකවුන්ට් වල සියලුම විස්තර බලාගන්න. මේක යාලුවගෙ මැෂින් එකට ගහල හොරෙන් එයාට ගේමක් දෙන්ඩත් කියාපු භාණ්ඩෙ. හැබැයි එකක් කියන්න ඕනි , මේවයෙන් හැකර්වරුනම් වෙන්න බෑ. Internet Explorer (Version 4.0 - 11.0), Mozilla Firefox (All Versions), Google Chrome, Safari, and Opera කියන වෙබ් බ්‍රවුසර්වල සියලුම තොරතුරු එකම වෙලාවක එකම ස්ථානයකදී මෙක මගින් බලාගන්න පුලුවන්..


මම පහල ඩවුන්ලොඩ් කරන්න දීල තියෙන rar ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන ඒකෙ තියෙන exe ෆයිල් එක ඩබල් ක්ලික් කරල පොඩ්ඩක් වෙලා ගියහම ඔයාට ඔයාගෙ සියලුම Email , Usenames , Passwords , වගෙ දේවල් බලාගන්න පුලුවන්. මේක සම්පූර්ණ ඕපන්-සෝස් මෘදුකාංගයක්.

Download here : 228 kb


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )