මේසැරේ ගෙනාව ගේම් ලෝකෙ පෙරලියක් කරපු සුපිරි ගේම් මාලාවක පළමු කොටස. මම මේකෙ Torrent download එකකුත් දෙන්න බැලුව , ඒත් හරිගියෙ නෑ. මොකද Torrent වල Seeds ල නෑ. ඒකට හේතුව තමයි මේක ගොඩක් කලින් දීපු ගේම් එකක් හින්ද ගේම් එකට Seed කරපු අය එයාලගෙ Computer වල os එක අලුත් කරල. එතකොට Torrent softwear එක මුල ඉඳන් වැඩකරන හින්ද කාලයක් යන කොට Torrent file එකක වේගය නැතිවෙලා යනව. ඒක අමතර කතාවක්.
Screenshots :


System Requirements :
- Minimum :
- Ram : 1 GB
- Os : Win Xp 32
- DirectX : DX 9
- Hdd : 12 GB
- Recommended :
- Ram : 2 GB
- Os : Win Xp 32
- DirectX : DX 9
- Hdd : 12 GB
ගේම් එකේ details පහල බලන්න.
Game details:
- Developer(s) : Crytek Frankfurt
- Publisher(s) : Electronic Arts
- Director(s) : Cevat Yerli
- Producer(s) : Bernd Diemer
- Designer(s) : Jack Mamais
- Writer(s) : Martin Lancaster
Tim Partlett
Greg Sarjeant
- Composer(s) : Inon Zur
- Series : Crysis
- Engine : CryEngine 2 (Microsoft Windows) (2007)
CryEngine 3 (PlayStation 3, Xbox 360) (2011)
- Platform(s) : Microsoft Windows
PlayStation 3
Xbox 360
- Releases :
Microsoft Windows සඳහා :
- NA November 13, 2007
- AUS November 15, 2007
- EU November 16, 2007
- JP November 29, 2007
Xbox 360 සඳහා :
- October 4, 2011[1]
- PlayStation 3
- NA October 4, 2011
- EU October 5, 2011
- JP October 18, 2011
- Genre(s) : First-person shooter
- Mode(s) : Single-player, multiplayer (PC only)
Watch playing video |
|
|
ගේම් එක 1.77gb තියෙනව , පහලින් Download කරගන්න.
Download here : |
|