Game 1 (Tux race [penguine] )

කම්මැලිකමට ඉන්න ගමන් play කරන්න ගෙනාව පොඩි ගේම් එකක්.අපිනම් මේක දෙන්නෙ windows භාවිතා කරන අයට විතරයි.මොකද ලංකාවෙ Game ගහන වැඩිදෙනෙක් භාවිතා කරනනෙ windows හින්ද.

මේකෙ නම තමයි Tux race , පෙන්ගුයින් කෙනෙකු හිමේ ලිස්සමින් මාළු ඇල්ලීම පදනම් කරගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය තිබේ.මෙම ක්‍රීඩාව නිර්මාණය වී තිබෙන්නේ January 16, 2002 වසරේදීය.මෙහිදී පෙන්ගුයින් ව හැසිරවිය යුත්තේ ක්‍රීඩාව කරන අප විසිනි.
(සැලකිය යුතුයි : මෙය "Single player game" යටතේ තිබෙන ක්‍රීඩාවක් නිසා එක් වරකට play කල හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි.)

Play කිරීමට පරිගණකයේ තිබිය යුතු පහසුකම්

  1. 400 MHz CPU
  2. 128MB RAM
  3. 20MB uncompressed hard disk space

Windows සදහා මෙගාබයිට් 7.7ක් විතරයි.

පහතින් Download කරගන්න.
වීඩියෝව බලන්න.
Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )