හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ පරිගනකයේ ප්‍රොෙසසරය රත් වන ප්‍රමාණය බලාගන්නෙ කොහොමද කියන එක. ඕකට මම පොඩි ක්‍රමයක් හොයා ගත්ත. මේක මෘදුකාංගයක් , නම තමයි Core Temp.. කැමතිනම් බාගෙන බලන්න.. සාමාන්‍ය විදිහට මේකත් ඉන්ස්ටෝල් කරල තමයි පාවිච්චි කරන්න ඕනි. ඉන්ස්ටෝල් කලාට පස්සෙ ඩෙස්ක්ටොප් එකට අයිකන් එකක් වැටෙයි , ඒකට ඩබල් ක්ලික් කරල වැඩකරන්න.. හරිම ලේසියෙන් විස්තර ටිත බලාගන්න පුලුවන්.. screenshot
Details
Name : Core temp 1.0
Size : 1.1mb
Developer : www.alcpu.com
Software 15 ( Processor Heat View Software.. )
Subscribe to:
Posts (Atom)