Python lesson 4 (Python වලදී භාවිත වන Data Type)

Pytho වලදී භාවිතා වන දත්ත ප්‍රරූප ආකාර කිහිපයක් පවතී. එම ආකාර ගැන විමසා බලමු.

01. Integer


මෙහි දී ධන හෝ සෘණ පූර්ණ සංඛ්‍යා ඇතුලත් කළ හැකිය.

Ex:
X=23 Y=234 Z=-245

02.Float


මෙහි දී ද ධන හෝ සෘණ දශම සංඛ්‍යාද ඇතුලත් කළ හැකිය.

Ex:
Q=34.45 W=-134.24

03.Boolean


මෙහිදී ඇතුලත් කළ හැක්කේ සත්‍ය හෝ අසත්‍ය යන අගන් දෙක පමණි.

Ex:
A=True
S=False


04.String


මෙම දත්ත ප්‍රරූපය තුලදී වචන අනුක්‍රමයක් තැන්පත් කළ හැකිය.තවද විචල්‍ය හදුන්වා දී මේදි උඩු කොමා භාවිතා කරයි.

Ex:
F="Apenawaadahas.blogspot.com"

05.List


මෙම ආකාරයේදී එකම වර්ගයේ හෝ එකිනෙකට වෙනස් දත්ත වර්ග ද එක් විචල්‍යයක් තුල තැන්පත් කළ හැකිය.

Ex:
L=[25,577,4,435,6876,85,62,"ApeNawaAdahas.blogspot.com"]

06.Tuple


මෙම ආකාරය ද ලිස්ට් ආකාරයෙන් වන අතර මෙය හැදින්වීමට ( ) භාවිත කරන අතර මෙහි ඇති විශේෂ ලක්ෂණය නම් ලිස්ට් එකේදී මෙන් ඇතුලු කරන ලද ඔබ්ජෙක්ට් පසුව වෙනස් කල නොහැකිය.

Ex:
W=(1413431,54,31564356,46,343451265,76767,6754)

06.Dictionary


මෙහි ඇති අවයව පවතිනුයේ යුගල වශයෙනි. මෙම දත්ත ප්‍රරූපය හැදින්වීමට සගල වරහන් භාවිත කරයි.

Ex:
Y={"x":235,"y"="Python"}

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )