Software 17 ( Photo Background Editor )


ඉඳල හිටල හරි අපි දෙන්නෙ කට්ටියට වැඩක් ඇති දෙයක්නෙ, මේ පාරත් ගෙනාවෙ ඔයාලට ප්‍ර යෝජනවත් දෙයක් - මෘදුකාංගයක්. මේක හැබැයි සම්පූර්ණ නොමිලේ දෙන මෘදුකාංගයක්නම් නොමයි. දවස් 15ක ට්‍රයල් එකක් තමයි එයාල අපිට දෙන්නෙ. මේක වැදගත් වෙන්නෙත් ෆොටෝ එඩිට් කරන අයට තමයි. මේකෙන් කරන්නෙ ෆෝටෝ එකක වැඩකට නැති බැක්ග්‍රවුන්ඩ් කොටස් ඉවත් කරගන්න පුලුවන් , ගොඩක් පැහැදිලි වෙයි ස්ක්‍රීන්ෂොට් 2 බැලුවහම.. නම තමයි Instant Cut Out. නිර්මාණය කරපු අයගෙ වෙබ් අඩවියට මෙතනින් යන්න.


Screenshots

Download Here : 5.5mb

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )