Software 9 ( Make Installer.. )


මේකනම් වැදගත් වෙන්නෙ මෟදුකාංග නිර්මාණ කටයුතු වල නියැලෙන අයට තමයි. සමහර අය මම දැකල තියෙනව සොෆ්ට්වෙයා හදල ඒව පෝටබල් විදිහට සෙනව , සමහර විට වැඩ කරන අයට ලේසි හින්ද වෙන්නැති. සමහර අය දන්නැතිව වෙන්නත් ඇති. කොහොම උනත් අපි මේ කියන්නෙ ඉන්ස්ටෝලර් එකක් නිර්මාණය කරගන්න හැටි. මේක ඉතින් කුඩා සොෆ්ට්වෙයා වලටනම් වැදගත් නෑ. ඒව ඉතින් පෝටබල් විදිහට තිබුනම ඇති. ලංකාවෙ තාම ඉතින් එච්චර දැවැන්ත සොෆ්ට්වෙයා නිර්මාණය වෙලත් නෑ. පොඩි පොඩි ඒව තමයි තාම නිර්මාණය කරන්නෙ. ඒවටත් ඉතින් ඉන්ස්ටෝලර් එකක් එහෙම දාල ලස්සනට තියෙනවනම් තමයි හොඳ.

මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Setup2Go.


Screenshots :



පහතින් ඩවුන්ලෝඩ් කරගන්න. (989 kb)


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )