SinhaLe For Your Website

ඔන්න ඔයාගෙ වෙබ් එකටත් සිංහලේ පාරක් දාගන්න! මේ දවස් වල වාහනවල ස්ටිකර් පාරක් යනව සිංහලේ කියල.. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා.. දකින දකින හැමෝම කරනව.. මාත් හිතුව පොඩි වෙනසක් කරන්න, මේක ඔයාගෙ වෙබ් එකේ මුල්ලකට ලස්සන බැනර් එකක් දාගන්න ක්‍රමයක්. මට මේක කරන්න පැය 10ක් විතර ගියා මොකද මට එච්චර දැනුමක් නැති හින්ද.. වැඩිය ලියන්නත් බෑ.. ඔන්න පහල තියෙනව වෙබ් එක ගිහින් ගන්න.. ඔයාට පේනව ඇති අපේ වෙබ් එකෙත් වම් පැත්තෙ යටම දාල තියෙනව, ඒක උඩ මවුස් එක පොඩ්ඩක් තියාගෙන ඉන්න වෙනසක් පෙනෙයි..


http://lazerjet.1apps.com/sinha-le.html

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )