Software 5 ( Vivaldi browser - Technical preview 4)


නම දැක්කට අඳුනගන්න බැරිව ඇති, මේක අලුත් භාණ්ඩයක්. තාම ඇවිත් තියෙන්නෙ Technical preview එක විතරයි. ඒ වගේ දෙවල් ඉතින් වෙන කාගෙන්ද. මේ Softwear එක නිර්මාණය කරල තියෙන්නෙ ඔපෙරා මෘදුකාංග සම නිර්මාතෘ හා හිටපු ප්රධාන විධායක නිලධාරී : Jon Stephenson von Tetzchner කියන මොළකාරය. ඇත්තටම මේක ඔපෙරා browser ය වෙනුවෙන් නිර්මාණය කරපු එකක් කියලත් කියනව. මේකෙන් පස්සෙ ඔපෙරා browserය එන්නෙ නෑ කියලත් කියනව. මේ නව සමාගමේ නම තමයි "Vivaldi ටෙක්නොලොජීස්". තවත් දෙයක් තමයි මේ browser ය සතිපතා Update ලබාදෙනවලු. ඒකත් සෑහෙන්න වටිනව , සතිපතා නවාංග එකතු වෙනව කියන්නෙ ජනතාවට මේක එපා වෙන්නෙත් නෑ. ඔපෙරා එකේ තියෙන සමහර දෝෂ මෙහිදී සමනය කරල තියෙනවා. උදා - ඔපෙරා වලින් වැඩ කරන විට පරිගණකය රීස්ටාර්ට් වන ‍දෝෂය මෙහිදී නොමැත.
මෙහි ඇති වර්ණය වන්නේද ඔවුන්ගේ සම්මත වර්ණය වන රතු වර්ණයයි.


මෙහි නිර්මාතෟ : Jon Stephenson von Tetzchner.

බලන්න විකිපීඩියා කතාව :


Softwear Details :

  • Slogan : A browser for our friends
  • Developer(s) : Vivaldi Technologies
  • Stable release : None
  • Preview release : 1.0.283.8 (September 24, 2015; 3 days ago[2]) [±]
  • Development status : Active
  • Operating system : Windows, OS X, Linux
  • Engine : Blink
  • Platform : IA-32, x64
  • Available in : 46 languages[3]
  • Type : Web browser
  • License : Proprietary freeware with open-source components
  • Website : www.vivaldi.com


Screenshots :


බලන්නකො වීඩියෝ එකත්.


Download Technical preview : 4

Size : 36.3 mb


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )