Song 1 (දවසක් පැල නැති හේනේ)

දවසක් පැල නැති හේනේ  අකාල මහ වැහි වැස්සා
තුරුල්ලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කර ගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිදකගේ සෙනෙහෙ ගියා  යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කර ගෙන  මුහුදු හුළග හඩළන කොට
ඔටුන්න බිම දා දුවගෙන  එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
මං එන තුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
මං එන... තුරු ඉදි....කඩ ........ ලග ඉන්නවාද............. අම්මේ...


පද රචනය:-අධි නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න









සංගිතය හා ගායනය:-විශාරද ගුණදාස කපුගේ














සිංදුව බලන්න.


Download song


Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )