Software 11 ( Gom-Player Download.. )


මෙදා පාර ගෙනාවෙ ලෝකෙ වැඩිම පිරිසක් පාවිච්චි කරන ඕඩියෝ ප්ලෙයර් එක. තව ගොඩක් ඕඩියෝ ප්ලෙයර් තියෙනව , ඒව ටික දෙනකන් මේක බාගෙන බලන්නකො කොහොමද කියල. ඕනම ඕඩියෝ එකක් ඉතින් වීඩියෝ ප්ලෙයර් වල ප්ලේ වෙනව තමයි. මේක දැක්කම සමහරක් අය කියයි ඕඩියෝ වලට විතරක් මොකටද ප්ලෙයර් එකක් කියල. ඒත් වීඩියෝ ප්ලෙයර් වල ඕඩියේ ප්ලේ කරන්න ගියහම හරි කරදරයි.. මොකද වීඩියෝ ප්ලෙයර් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව , උදාහරණයක් විදිහට බලන්නකො KmPlayer එක. ඒකෙන් ඕඩියෝ අහන්න ගියහම ඕඩියෝ එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව. ඒ ඒවයෙ Quality එක වැඩි හින්ද , මේ ප්ලෙයර් එකෙත් Quality එකේනම් කිසිම අඩුවක් නෑ. Use කරලම බලන්නකො.. මේ ප්ලෙයර් එක දෙන අය අපිට මීඩියා ප්ලෙයර් එකකුත් දීල තියෙනව , ඒකත් මම පහල දීල ඇති ඕනි අය ඩවුන්ලෝඩ් කරගන්න.. හැබැයි වීඩියෝ වලින්නම් KmPlayer එකට ගහන්න එකක් තාම නෑ.. යන්තම් හරි ඇටෑක් කරන්නෙ PotPlayer එක තමයි. ඒත් ඒකෙත් සෑහෙන්න දෝෂ තියෙනව.


1. GOM Audio player v2.0.8.1130 (100% free)

System :
Supported Os :

  • Windows 8 / 7 / Vista / XP / 2000
  • 64bit and 32bit versions supported

Supported audio formats
  • Audio CDs / MP3 / M4A / OGG / WMA / WAV /MID / FLAC / APE / PLS
  • Audio that is encoded in AAC is supported when saved as .M4A

Useful Features
  • Change Playback Speed (0.1x to 2.0x)
  • A-B Repeat
  • Equalizer
  • Audio Effects (Reverb, Surround, Normalize)
  • Shuffle
  • Playlists
  • Edit ID3 Tags
  • Change Skins
  • Plugin Support
  • Power Options
  • Open Internet Streams


Screenshots :


Audio player Download here : 7.2mb



2. GOM Media player v2.2.71.5231 (100% free)

System :

  • Microsoft Windows 8.1 (32 / 64bit), 8 (32 / 64bit), Windows 7 (32 / 64bit), Vista (32 / 64bit), XP SP2 or higher(32 / 64bit)
  • Intel Pentium 4 or AMD Athlon 64 or equivalent
  • Over 16MB free RAM
  • Over 25MB free HDD space

Supported formats :
  • Video = flv,mp4, mov, mpg, ts, avi, divx, asx, wmv, m4v, dat, ifo, vob, 3gp/3gp2, rm/rmvb, mkv, ogm. Additional formats can be played with external codecs.
  • Media Player Formats = mp3, .m4a, .aac, .ogg, .flac, .wav
  • Subtitle Formats = .smi, .srt, .rt, .sub (with IDX)
  • Playlist Formats = .asx, .pls
  • Built-in Codecs = Vorbis, FLAC, ADPCM, XVID, DIV1, DIV2, DIV3, DIV4, DIV5, DIV6, DIVX, DX50, MP41, MP42, MP43, H263, AP41, MPG4, MP4S, M4S2, MP4V, BLZO, MJPG, RMP4, DXGM, H264, DVSD, THEO, VP8, VC1, MPEG1, MPEG2, VP6, FPS1, IV50, IV40, SVQ3, H265, TSCC, TSCC2, Cinepak, SVQ1, G2M4, LAGARITH, TRUEMOTION2, DVCP, DVPP, QTRLE, RPZA, PRORES, MSZH, Nellymoser

Screenshots :


Media player Download here : 20.7mb



Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )