Software 16 (QuickMark QR Code Reader & Generate...)

මම හිතන විදිහට මම වගේම ඔයාලත් හොයපු සොෆ්ට්වෙයා එකක් වෙන්න ඕනි මේක. හැමෝම ආසයිනේ අලුත් තාක්ෂණය අත්හදා බලන්න. QR Code කිව්වම හැමෝම ආසයි QR Code හදන්න වගේම ඒකේ තියෙන්නෙ මොනවද කියලා බලන්නත් ආසයිනේ. මම අද ගෙනාපු සොෆ්වෙයා එකෙන් පුලුවන් මේ වා කරලා බලන්න.


QuickMark Software එකේ විශේෂත්වය තමයි iPhone Android Windows Browser Exentsion යන මාදිලිවලටත් ලබැගැනීමට හැකිවිමයි. 01.ඉස්සරවෙලාම QuickMark Downloadකරගන්න.


ඔබ කැමතිනම් Official site එකට මෙතනින් යන්න.

Download Here : 5.47mb




02.දැන් QuickMark ඕපන් කරන්න.

03.දැන් අපි බලමු කිව්ආර් කෝඩ් එකක් ඉස්සරවෙලා හදලා.වෙබ් කැම් එකක් තියෙනවනම් ස්කෑන් කරලම බලන්න.
04.පලමුවෙන් ම ක්වික්මාර්ක් එකේ පහල කඩ ඉරි වලින් තැනුනු කොටුවක් ඇත එය මත ක්ලික් කරන්න.
05.එවිට ඔබට පෙනෙන්නට ඇති TEL | URL | SMS |Email | vCard |Others | යනුවෙන් බටන් කිහිපයක් දක්නට ඇති බව. මින් ඔබට අවශ්‍ය බටනය ක්ලික් කරන්න.
06.මම මෙහි යුආර්එල් තෝරාගන්නම්. එවිට අදාල වෙබ් ලිපිනය ටයිප් කිරීමට තීරයක් ලැබෙනු ඇත. තවද මෙම වින්ඩෝවේ දකුණු පස පහල තීරයේ වෙනස්කම් කිහිපයක් සිදුකළයුතුය. ටයිප් යන්නෙන් කිව්ආර් කෝඩ් ලෙසටත් වෙස්කර Modules: | Color: | Formact: | යන ඒ වා ඔබට අවශ්‍යනම් වෙනස් කරන්න.
07. දැන් අදාල දෑ සටහන් කර සේව් කරන්න.*
08. දැන් සේව් වුණු රූපය විවෘත කර ගෙන එය ක්වික්මාර්ක් හි විනිවිද පෙනෙන තීරයට අල්ලා ඊට පහලින් ඇති Decode බටන් එක ක්ලික් කරන්න.

09.දැන් රිසාල්ට් තීරයේ අදාල කෝඩ් එකේ ඇති දෑ පෙන්වයි. ඒමත ඩබල් ක්ලික් කර වෙබ් අවවියට පිවිසිය හැකිය.
* මෙය ඔබට කැමති ෆොමැට් එකක් තෝරා සේව් කරන්න.

Help 9 ( පින්තූරයකින් නත්තලට සුබපතමු..! ) Software 18 ( MP3 වලට tag දාන හැටි...) Website 8 ( Serial Number for eny software...) Game 8 ( Running Sheep : Funny game... ) Website 7 ( Online Free mobile sms... )